විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතයට සිකුරාදා (24) මහරෑ ඩෝසරයක් රැගෙන ඇතුළු වී ඇති මුස්ලිම් මවුලවි කෙනෙකු ඇතුළු කණ්ඩායමක් රක්ෂිතය ඩෝසර් කර නිවාස තිහක් පමණ සෑදීමට හොර රහසේ ගෙපල් කපා ඇතැයි ආරක්ෂක අංශ සෙනසුරාදා (25) සොයාගෙන ඇත.
ආරක්ෂක අංශ මෙම ප්‍රදේශයට යනවිටත් මෙම කණ්ඩායම් රක්ෂිත කැලයේ අක්කර දෙකකට වඩා ඩෝසරයකින් කපා ගෙවල් තිහක් පමණ කපා පිටත්ව ගොස් ඇත.
කල්ලාරු පාලම පසුකර විල්පත්තු දෙසට පැමිණෙද්දී විල්පත්තු වලට මීටර් 400ක් පමණ දකුණට වන්නට වූ රක්ෂිතයක් මෙසේ ඩෝසර් කර ඇත. සිලාවතුරේ ප්‍රදේශයේ මවුලවි කෙනෙක් මේ සදහා පැමිණ ඇතැයි හෙළිවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...