දේශීය පුවත්

ඇමරිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගැනීමට නියමිත යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අතර සංවාදයක් ඇති විය.

එහි දී ඇමතිවරයා කියා සිටියේ ඇමෙරිකානු හමුදා සෙබලුන් එන්නේ නම් ඔවුන් ගිනි අවිද රැගෙන එනු ඇති බවයි.

ගිවිසුමේ ඇති වගන්ති 15න් දෙකක් ප‍්‍රතික්‍ෂෙප කරන බව පැවසුවේ ඉතිරි 13 පිළිගන්නා නිසාදැයි මන්ත‍්‍රීවරයා ඇසු පැනයට ඇමතිවරයා නිසි පිළිතුරක් නොදුන්නේය.

 

සොල්දාදුවෝ එනකොටම තුවක්කු අරන් තමයි එන්නේ – කිරිඇල්ල

සොල්දාදුවෝ එනකොටම තුවක්කු අරන් තමයි එන්නේ – කිරිඇල්ල

Gepostet von Ada Derana 24×7 am Freitag, 24. Mai 2019

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More