රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිවව ගෙනැවිත් තිබෙන විශ්වාසභංගය යෝජනාවත් සමග එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් මත්වාදී ලෙස දෙකට බෙදී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පාස්කු ඉරිදා එල්ල වූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය නිසා මිය ගියගිය කතෝලික ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට සිදුව ඇතැයි කතෝලික දේශපාලනඥයන්ගේ ස්ථාවර වී තිබේ. මීට අමතරව කතෝලික ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද ඒ ස්ථානයේ සිටින බව දැනගන්නට ලැබේ.
ඉකුත්දා පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද ඕවුන් මේ බව පවසා ඇත. දෙමළ ජාතික සන්ධාන ත්‍ර්‍රීවරුන්ගෙන් කොටසක්ද විශ්වාසභංගයට සහාය දිය යුතු ස්ථාවරයේ පසුවන අතර තවත් පිරිසක් කියා සිටින්නේ විශ්වාසභංගයට සහාය ලබා නොදිය යුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...