උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහත්වරුන්ට එරෙහිව ලැබුණු පැමිණිළි සම්බන්ධයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ.
ඡන්ද දායකයින් බියගැන්වෙන ආකාරයේ ප්‍රකාශ මෙම අමාත්‍යවරුන් දෙදෙනා ඡන්ද රැස්වීම්වලදී සිදුකර ඇති බවට 31 වැනිදා ජාතික නීතීඥ එකමුතුව විසින් ස්වාධින මැතිවරණ කොමිසමට පැමිණිළි කරන ලදී
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...