පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ නිවාස සෝදිසි කිරීම් සහ ත්‍රස්‌ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම භාරදී ඇත්තේ යුද අපරාධ සිදුකළ මේජර් ජෙනරාල්වරුන් අට දෙනකුට යෑයි දක්‌වමින් හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරියට සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත පැමිණිල්ලක් යොමුකර ඇත.
එහෙත් ශ්‍රී ලංකා රජය මෙම පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කර තිබේ.
මෙම මේජර් ජෙනරාල්වරුන් අට දෙනාගේ නම් එම පැමිණිල්ලේ දක්‌වමින් ඇය ඔවුන් ආරක්‍ෂක කටයුතුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවේ මුර සංචාරක කටයුතු මැයෙන් ඇය මෙම පැමිණිල්ල කර තිබේ.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...