දේශීය පුවත්

අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසීය.

“කථානායකවරයා මොන ස්ථාවර නියෝග යටතේද විශ්වාසභංග යෝජනාවක් තේරීම් කාරක සභාවට යොමුකළේ කියලා අපි ප්‍රශ්න කරනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරපු තේරිම් කාරකසභාවකට වඩා මේක රිෂාඩ් බදියුදීන්ට සුදුහුණු ගාන්න පත්කරපු එකක්. මේ වෙද්දි රජයේ පැත්තෙන් අට දෙනෙක් නම් කරලා.

සුමන්දිරම් ඇතුලු මේ අට දෙනාගේ සංයුතිය බැලුවාම කාවින්ද ජයවර්ධන හා සරත් ෆොන්සේකා ඇරෙන්න ආනෙක් සියලු දෙනාම මුනිවත රැක්කා.

ඒ කියන්නේ මොවුන් පුර්ව නිගමනයකට ආවා රිෂාඞ් බදියුදින් මෙයට සමබන්ධ නැති බවට. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කතෝලික ජනතාව නියෝජනය කරමින් මේ අසාධාරණ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙනී හිටියිද නැත්නම් ඔහුට තියෙන කතෝලික ඡන්ද ප්‍රමාණය ගැන හිතලා මේ කමිටුවට පත්කළාද කියන්න බැහැ.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More