ව්‍යාපාරික පුවත්

ගිය වසරේ (2017) ජනවාරි සිට නොවැම්බර් අතර කාලයේදී විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවන ලද විදේශ විනිමය ආදායම (විදේශ විනිමය ප්‍රේෂණ) සියයට 7.3කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ අනුව 2016 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මෙරටට ලැබුණු විදේශ විනිමය ආදායම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6557ක් වූ අතර එය ගිය වසරේ (2017) ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 6080 ක් දක්වා පහත වැටී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More