දේශීය පුවත්

ප්‍රහාර සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත් වූ බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

සභාපතිවරයා ඇතුළුව මන්ත‍්‍රීවරුන් අට දෙනකුගෙන් යුතුව අදාළ තේරීම් කාරක සභාව පත්විය. එහි සෙසු සාමාජිකයන් වන්නේ රවුෆ් හකීම්, රවි කරුණානායක, සරත් ෆොන්සේකා,  මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න, එම්. ඒ. සුමන්තිරන් යන මැති ඇමැතිවරුන්ය.

මෙම තේරීම් කාරක සභාව සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත විය යුතු අතර ඊට ඒකාබද්ධ විපක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඊයේ නම් කෙරුණේ නැත.

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වෙනම යෝජනාවක් ලෙස කඩිනමින් විවාදයට නොගැනීම නිසා විපක්‍ෂය මෙම තේරීම් කාරක සභාවට නොපැමිණෙන බව එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More