තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර ඇති බවට ඊයේ (23) මාධ්‍ය වාර්තා කළ පුවතට අදාළ වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය ඒකකයේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.
රිෂාඩි බදුයුදීන් ඇමතිවරයාගේ හිතවතෙකු වන මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයයකට ඔහුගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ඇති බවද වාර්තාවේ.
සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතා සූක්ශම ආකාරයට සැත්කම කරණ අතරතුර ලේ නැවත්වීම සන්දහා භාවිතා කරන ශල්‍ය අඩු මගින් පැලෝපීය නාලය තදකොට තැබීමෙන් ඇතිකරවන සන්කූලතාවය මගින් මෙම මව්වරුන් වඳ භාවයට පත්කිරීමට ලක්කොට ඇතිබවට මේ දිනවල සමාජ මාද්‍ය තුල හා මේ පිළිබද වාර්තාකරන පුවත්වල සදහන් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...