ශ්රී ලංකාව තුළ චීනුන් 12,000 ක් සිටින බව ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.
මෙයට අමතරව ඉන්දියානුවන් 10,000 ක්ද, මාලදිවයින් ජාතිකයන් 5000 ක්ද මෙහි සිටිති.
මේ විදේශිකයන්ගෙන් සියයට 60 ක් විවිධ රැකියාවල නිරත වී ඇති අතර ඉතිරි පිරිස කුමක් කරන්නේදැයි හෙළිවී නැත.
සංචාරක වීසා යටතේ මොවුන් මෙරටට පැමිණ ඇති අතර මාලදිවයින් ජාතිකයන්ගේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ
නුගේගොඩ සහ නාවල ප‍්‍රදේශයන්ය.
මෙම විදේශිකයන් ගැන විමර්ශනය කිරීමේ විශේෂ ඒකකයක් පවා ශ‍්‍රී ලංකාවේ නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...