මේ මාසයේ ස්විස්ටර්ලන්තයේ පැවැත්වීමට නියමිත අයිස් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගීවීමට තිලකරත්න ඩිල්ෂාන්ද තීරණය කර ඇත. ඔහුට අමතරව නවසීලන්තයේ නේතන් මැකලම් හා අජිත් අගාකාර් ඒ සඳහා එක්ව සිටින නවතම ක්‍රිඩකයන් බව සඳහන්. ශාන්ත මොරිට්ස් අයිස් ක්‍රිකට් තරඟාවලිය මෙම මස 08 හා 09 යන දිනයන්හිදී සවිස්ටර්ලන්තයේ පැවැත්වීමට නියමිතය.
අතිශය සුවිශේෂි ක්‍රිකට් තරඟාවලියක් ලෙස සැලකෙන මෙම තරඟාවලිය යටතේ තරඟ දෙකක් පැවැත්වෙනු ඇත. හිම මිදී ඇති ස්විස්ටර්ලන්ත කඳුයාය මායිමේ පිහිටි විල් තලයක් මත මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතය. ඒ සඳහා කෘත්‍රිම ක්‍රිකට් තණතීරුවක් උපයෝගී කරගන්නා අතර තරඟ නැරඹීම සඳහා නැරඹුම් කුටි ඉදිකිරීමටද යෝජිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...