මන්නාරම මුසලී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරු අක්කර 1100 කට ආසන්න ප්‍රමාණයකට ජලය නොමැති වීමෙන් ගොයම් විනාශ වෙමින් පවතින බවත්, එබැවින් ඇතැම් ගොවීහු සිය කුඹුරු ගොයම ගවයන්ට කෑමට ඉඩහැර ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
මෙවර මහකන්නයේ වී ගොවිතැන් වෙනුවෙන් වී වගාව විවිධ කම්කටොලු හමුවේ සිදු කළද බලාපොරොත්තු නොවූ අයුරින් මේ වනතුරු වර්ෂාව නොමැති වීම නිසා සිය ගොයම් අස්වැන්න දිනෙන් දින විනාශ වෙමින් පවතින බව ඔවුහු පවසති.
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත්...