දේශීය පුවත්

බදියුදීන් අමාත්‍යවරයා බෙිරාගැනීමේ යටි අරමුණින් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන ආ බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

මේ පිළිබදව අප කළ විමසීමකදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,

” පසුගිය පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් සඳහා මූල්‍ය අනුග‍්‍රහය දක්වා තිබෙන්නේ, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඞ් ඊබ‍්‍රාහිම්. ඊට අමතරව එයාගෙ පුතුන් දෙදෙනෙකුම එදා මරාගෙන මැරිලා තියෙනවා. මේ ප‍්‍රහාරය පිටුපස සිටින ප‍්‍රබලම මූල්‍ය ප‍්‍රවාහය තමයි මේ ඊබ‍්‍රාහිම්. මේ ඊබ‍්‍රාහිම් ජවිපෙ පමණක් නොවෙයි රිෂාඞ් බදුර්දීන්ගෙත් හිතවතා. එම නිසා ජවිපෙ මේ මොහොතේ ඊබ‍්‍රාහිම් වෙනුවෙන් ඔහුගේ හිතවතා, ඥාතියා බේරා ගැනීමට ඉදිරිපත්ව සිටිනවා. මේ ක‍්‍රියාත්මක වන්නේ රිෂාඞ් බදුර්දීන් බේරාගැනීමේ ජවිපෙ මෙහෙයුමයි. අනුර – රිෂාඩ් දෙන්නම මෙහෙයවන්නේ එකම තැනකින්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More