මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වනු ඇති බවට වාර්තා පළ වී ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු අදහස් පළ කළේ ධම්මික පෙරේරා යනු ප්‍රකට සුදු කාරයෙක් බවයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන් මුණ ගැසී සාකච්ඡා කරමින් සිටි අතරවාරයේදීය.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප‍්‍රධානතම කැසිනෝහල් කිහිපයකම (Ballys-Bellagi) හිමිකරුද වෙයි.
එම වීඩියෝව පහතින්,
ධම්මික පෙරේරා කියන්නේ කවු ද? – එස්. බී දිසානායකගෙන් පැහැදිලි කිරීමක්
ධම්මික පෙරේරා කියන්නේ කවු ද? – එස්. බී දිසානායකගෙන් පැහැදිලි කිරීමක්#lka #News1st #SBDissanayake
Gepostet von Newsfirst.lk am Montag, 20. Mai 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...