ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදෙන තාවකාලික හැඳුනුම්පත් ලබාදීමට අදාළව අයදුම්පත් භාරගැනීම හෙට (02) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දය භාවිත කිරීම සඳහා භාවිත කිරීමට අවසර තිබෙන්නේ හැඳුනුම්පත් වර්ග 07ක් පමණ වන අතර එනම් ජාතික හැදුනුම්පත , වලංගු විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත්කරන විශේෂ හැඳුනුම්පත පමණක් බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...