පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ තුන්වැනි අදියරේ තැපැල් ඡන්ද විමසීම අද (01) දින සහ හෙට (02) යන දෙදින තුළ පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්ද භාවිත කිරීමේ පළමු අදියර ජනවාරි 22වන දින පැවැත්වූ අතර එදින පොලිස් නිලධාරීන්ට මැතිවරණ නිලධාරීන්ට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව දෙනු ලැබිණි. දෙවන අදියරේ ඡන්ද විමසීම පසුගිය 25 හා 26 යන දෙදින තුළ පැවති අතර එම දිනවල සෙසු රාජ්‍ය සේවකයන් ඡන්දය භාවිත කිරීම සිදුවිය.
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත්...