මේ වසරේ ජනවාරි පළමුවැනි දින සිට ඊයේ (31) දිනය දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් හයදහස් දෙසිය තුනක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇත.
රෝගීන් තිදෙනෙකු මෙම කාලය තුළදී මියගොස් තිබෙන අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් දහසක් වාර්තා වී තිබෙන අතර කොළඹ මහ නගර සභා සීමාව තුළින් රෝගීන් 353ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...