දේශීය පුවත්

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත්තේ සැන්ග්‍රිල්ලා හෝටලයේ දී බෝම්බය පුපුරවා ගත් පුද්ගලයා සහ ඔහුගේ පියා බව බුද්ධි අංශ අනාවරණය කොට ඇත.

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ සහයෝගයෙන් ඔවුන් කුළු බඩු සහ තඹ ව්‍යාපාර මඟින් විශාල වශයෙන් මුදල් ඉපයූ බවට චෝදනා එල්ල විය.

බෝම්බකරුගේ පියා ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කළ අතර ඔහු එම පක්ෂයේ නඩත්තුවට මුදල් ලබාදුන් බව ප්‍රකට කරුණකි.

දැනට අත්අඩංගුවේ පසුවන ඔහු ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ජාතික සමගිය පිළිබඳ සම්මන්ත්‍රණයකට 2018 මාර්තු 22 දින  ද සහභාගි වී සිටින වීඩියෝ පටයක් අප සතු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More