යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරන සැමරුමක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී අද පැවැත්වුණා. ඒ, විශේෂ පොලිස් ආරක්‍ෂාවක් මධ්‍යයේයි.
පවතින ආරක්‍ෂක තත්ත්වයන් හේතුකොට ගෙන එම සැමරුම සදහා විශේෂ ආරක්‍ෂාවක් යොදවා තිබූ බව ආරක්‍ෂක අංශ පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම වැඩසටහනට එක්ව එක්වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...