දේශීය පුවත්

වාර්ෂික ඒකපුද්ගල සහල්, තිරිඟුපිටි හා සීනි පරිභෝජනය 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ වැඩි වී ඇත.

2018 මහ බැංකු වාර්තාවට අනුව 2017 ට වඩා 2018 ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 32 කින් වැඩි වී ඇත. 2017 දී ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 106 ක් වූ අතර 2018 දී එය කිලෝග්‍රෑම් 138 දක්වා වැඩි වී ඇත. තිරිඟු පිටි වාර්ෂික පරිභෝජනය 2017 දී කිලෝ ග්‍රෑම් 18 වූ අතර 2018 දී එය කිලෝග්‍රෑම් 19 කි.

2018 වාර්ෂික සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 26 ක් වූ අතර 2018 දී එය තවත් කිලෝග්‍රෑම් 4 කින් වැඩිවී තිබේ.

එහෙත් මාළු පරිභෝජනය 2017 දී කිලෝග්‍රෑම් 26 ක් වූ අතර එය 2018 දී කිලෝග්‍රෑම් 25 ක් දක්වා අඩු වී ඇත.

චමින්ද සේනාරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More