ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා, ඔහුගේ බැනා වන අර්ජුන ඇලෝසියස් මහතා ලෝකයේ කොහේ සිටියද සොයාගෙනවිත නීතිය අනුව දඩුවම් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (31) දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ බැඳුමකර හොරුන්ට එරෙහිව නිසි දඬුවම් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවයි.
මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පකෂයේ කිහිප දෙනෙකුට චෝදනා එල්ලවී නොමැති බවත් මාර්තු මාසයේදී අලුතින් ඇතිකරන මහාධිකරණ 3න් එක් මහාධිකරණයක ප්‍රථමයෙන්ම අහන්නේ බැඳුම්කර වංචාවගැන නඩුව බවත වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...