ජාතික නිදහස් පෙරමුණෙන් පසුගියදා ඉවත්වී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය ලබාදීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙයේ සාමාජිකත්වය ලබාගත් කිහිපදෙනෙකුටම බරපතල වංචා පිළිබද ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් චෝදනා එල්ලවී තිබෙන බව වාර්තාවේ.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙකු ද බරපතල වංචා පිළිබද ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ලවී තිබෙන බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් දැනට සොයා බැලීමක් සිදුකරගෙන යන බව එක්සත ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...