ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සහ ලංකා IOC ඔටෝ ඩීසල් මිල රුපියල් 9 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලංකා IOC නව පෙට්‍රල් මිල රුපියල් 140ක් වන අතර ලංකා IOC ඔටෝ ඩීසල් මිල 104 ක් වශයෙන් සඳහන් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...