දේශීය පුවත්

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකියන්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. මාතර පැවැති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මටත් ඕනනම් පුළුවන් අපේ සමහර සඟයන් වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි. ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ රටක්.

ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. ඒ රටේ ඉන්නවා ක්‍රිස්තියානි, කතෝලික හින්දු, ඉස්ලාම් හා වෙනත් ආගම්වල අය. ඒ හැම ආගමක කෙනෙකුටම සිංහල බෞද්ධ අපිට තිබෙන අයිතිවාසිකම් තිබෙනවා. අපි බෞද්ධ බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවත් පිටඋඩ පටවන්න බෑ.”

https://www.facebook.com/nilankaniroshanjak/videos/2663856583643822/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More