ජාතින් අතර පවතින එකමුතුව භාවයට හානි කිරීම සඳහා සිය සමාජ මාධ්‍ය ඔස්සේ වැකියක් ප්‍රකාශය කරමින් හලාවත ජනතාව අතර ඇතිවූ නොසන්සුන්තාවට මුල් වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. මෙම නොසන්සුන්තාව හේතුවෙන් හලාවත නගර සීමාවට හෙට අලුයම 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
හම්සාර් හමීඩ් නම් රෙදිපිලි ව්‍යාපාරිකයෙකු විසින් තබා තිබූ සටහනේ දැක්වුනේ ‘සිනාසෙන්න එපා.. දවසකට අඩන්න වෙයි’ ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...