දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාද් බදුයුදීන් මහතා අතර ඊයේ(08) පාර්ලිමේන්තුවේදී වූ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

වර්තමාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ අන්තවාදය වපුරන සුළු පිරිසක් නිසා මුළු මහත් සමාජයටම වන්දි ගෙවීමට සිදුව ඇති බවය.

එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියන් කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් විමල් වීරවංශ  මන්ත්‍රීවරයා  රිෂාඩ් බදුර්දීන් මරාගෙන මැරෙන බෝම්බයක් ලෙස හැදින්විය.

‘‘ ඔයා අරාබි නෙවෙයි. ඔයා ලැාංකිකයෙක්. ඔයා හිතාගෙන ඉන්නෙ ඔයා අරාබිකාරයෙක් කියල. ඒකයි මෙතන තියෙන සංස්කෘතික වෙනස.කරුණාකරල මේ රටේ මහා සංස්කෘතියත් එක්ක මුහු වෙන්න. එහෙම නැතිව අන්තවාදීව මේ රටේ සාමය ඇති කරන්න බෑ. මරාගෙන මැරෙන මිනිස්සු හදන මොළ සෝදන තැන් ඔහෙල අරාබි පාසල් කියල පවත්වාගෙන යන්නෙ. ඒ නිසා අන්තවාදී මනස හදන මිනිසා නිර්මාණය නොකර මේ රටේ , සිංහල, දෙමළ, මුස්ලිම් එක අම්මගෙ දරුවො වගේ ඉන්න පුලුවන්නම් ඉන්න. එහෙම බැරිනම් පව් නොදී ආපු තූත්තුකුඩියකට යන්න“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More