රුසියාව විසින් මෙහෙයවනු ලබන Aeroflot ගුවන් සමාගම රුසියාවේ මොස්කව් සිට ශ්‍රී ලංකාවට සහ ඉන්දුනීසියාවේ, බාලි දක්වා පියාසර කිරීමට නියමිත සියලුම ගුවන් ගමන් වාර අවලංගු කර ඇත. රුසියාවේ චාරිකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය (ATOR)නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
එම නිවේදනයට අනුව මැයි 11 සිට ජූලි මස දක්වා පැමිණීමේ සහ පිටත්වීමේ සියලු ගුවන් ගමන් අවලංගු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...