දේශීය පුවත්

පුද්ගලයන්ට සිදු කරන මානසික කම්පනය හා සංකූලතාවය සමස්ථ සමාජයක් කෙරෙහිම යොදා ගැනීමේ ක‍්‍රමවේදය CIA සංවිධානය විසින් නිර්මාණය කරන ලදී.

මෙම කුරිරු ක‍්‍රමවේදය Naomi Klain මාධ්‍යවෙදිනිය විසින් රචිත Shock Doctrine  ග‍්‍රන්ථයේ විචිත‍්‍ර ලෙස පෙන්වා දී තිබේ.

චිලී රාජ්‍යය, ආරජන්ටිනාව, ඉරාකය, වෙනිසියුලාව, දකුණු අපි‍්‍රකාව, රුසියාව චීනය සහ බි‍්‍රතාන්‍යය යන රටවලදී මෙම කම්පන ප‍්‍රතිකර්මය යොදා ගැනීමත්, රාජ්‍යයන් අස්ථාවර කිරීම, පෙරලා දැමීම, ආර්ථික ක‍්‍රමය නොපිට හැරවීම, සම්පත් මංකොල්ලය සහ බහු ජාතික සමාගම් සඳහා රිසි පරිදි ඉඩකඩ විවරකළ අයුරු මෙම ග‍්‍රන්ථයෙහි පැහැදිලි කරයි.

ණය උගුල් ආර්ථිකය, දේශපාතන රාජ්‍ය පෙරලි, ආගමික සහ ජාතීන් අතර ගැටුම් මෙන්ම ස්වාභාවික ව්‍යසනයන් ද (සුනාමිය වැනි) කම්පන උපක‍්‍රමලෙස යොදා ගැනේ.

මේ අනුව 2019 අප්‍රෙල් 21 ඉරිදා දිනයේ සිදු වූ ඛෙදවාචකය අප වටහා ගත යුත්තේ හුදු ආගමික අන්තවාදයට යොමු වූ සමාජ කණ්ඩායමක ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් ලෙස පමණක් නො වේ.

ලෝක ආර්ථික අර්බුදය තුළ, නව ලිබරල් ආර්ථික ක‍්‍රමයේ නියමුවන් වන ඇමරිකාව ප‍්‍රමුඛ අන්තර්ජාතික සමාගම්වලට පීඩිත ජනයාගෙන් එල්ලවන ප‍්‍රතිවිරෝධයට මුහුණ දීම සඳහා ද, ඉන්දීය සාගර කලාපයේ තම මිලිටරි ආධිපතිත්වයට ඉතා වැදගත් සහ තීරණාත්මක භූගොලීය පිහිටීමක ඇති වැදගත් මර්මස්ථානයක් ද වන ශ‍්‍රී ලංකාව, තම ග‍්‍රහණයට හා පාලනයට යටත් කර ගැනීම සඳහා ද කි‍්‍රයා කිරීම අවශ්‍ය වී ඇත.

අප වෙත ලැබී ඇති  මුස්ලිම් අන්තවාදයේ සැබෑ මුහුණුවර එළිදරව් කෙරෙන සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More