පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාර මාලාව පිළිබඳ සිදු කෙරෙන විමර්ශනවලට අදාලව අවශ්‍යව තිබූ ලොරි රථයක් පොළොන්නරුව, සුංගාවිල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.එහිදී සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
ඊපී.පී.එක්ස් 2399 දරණ ලොරි රථය මෙලෙස පොලිස් භාරයට ගෙන තිබේ.පොළොන්නරුව කොට්ඨාශ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ලොරි රථය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...