විදේශ පුවත්

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයන්ගෙන් පසුව පරීක්ෂණ කටයුතු සහ රට යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ජනාධිපති ට්‍රම්ප් තම සහයෝගය ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකා රජය මෙම ඉරිදිපත් වීම පිළිගත් අතර, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවල දී එක්සත් ජනපද කණ්ඩායම් ශ්‍රී ලාංකික හවුල්කරුවන් සමඟ ඉතා සමීව කටයුතු කරමින් සිටී.

සියලු කාර්යයන් ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ඉල්ලීම මත හා ඔවුන්ගේ සම්බන්ධීකරණය යටතේ සිදුවේ.

මෙම සහයෝගීතාව කෙටි කාලීන, තාවකාලික හා මෑත දී කරන ලද පහරදීම් සහ විශේෂයෙන් අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා පමණක් සිදුවන්නකි.

(මෙය ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More