දේශීය පුවත්

සිරගතවී සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාවක් ලබාදීමට කර ඇති යෝජනාවට තමා විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

බුද්ධි අංශ නිලධාරීන්ටත් රටේ පවතින පොදු නීතිය ක්‍රියාත්මක වියයුතු බවද ඔවුන් සිරගතව සිටින්නේ රටේ නීතියට පටහැනිව කටයුතු කළ නිසා යැයිද මංගල සමරවීර මහතා පැවැසීය.

ප්‍රශ්නය –  සිරගතකර සිටින බුද්ධි අංශ නිලධාරීන් පොදු සමාවක් ලබාදිය යුතු බවට අස්ගිරි මහනාහිමිවරු කර ඇති ප්‍රකාශයට ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක් ද ?

පිළිතුර – මම නම් ඔය කියන යෝජනාවට විරුද්ධයි.බුද්ධි අංශ නිලධාරීන් සිරගත වී ඉන්නේ ඒ අය බුද්ධි අංශයේ කටයුතු කළ නිසා නොවෙයි.



One thought on “සිරගත කළ බුද්ධි නිලධාරීන්ට සමාව දෙන යෝජනාවට මංගල එරෙහි වෙයි”

  1. Mawanelle budu pilima kapadu Tambi Released kale Ube ahawal පොදු නීතිය anuwada ??

Leave a Reply to sakalabujan Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More