මඩකලපුවේ සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පිපිරීමට මිනිත්තු කිහිපයකට පෙර ගත් ඡායාරූපයකි. මෙය බි‍්‍රතාන්‍ය ඬේලි මේල් වෙබ් අඩවිය මඟින් වාර්තා කර තිබිණි. මෙම ප‍්‍රහාරයෙන් 28 දෙනකු මරණයට පත් වූ අතර මෙම ඡායාරූපයේ සිටින දරුවෝ රැසක් ද එයට බිලි වූහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...