ඉදිරි රාජ්‍ය පාලනය තුළ රජයේ ඉහළම පුද්ගලයාගේ සිට පහළම නිලධාරියා දක්වා දූෂණයෙන් තොර පාලනයක් ගෙන යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දෙහිවල පැවති එළිය සම්මන්ත්‍රණයකට අද (20) පස්වරුවේ එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා පැවසීය.
එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රිඩාංගණයේදි පැවැත් වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදි මහාචාර්ය චන්න ජයසුමන මහතාද අදහද් පල කළේය.







ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...