මඩකලපුව වෙත ගිය ඇමරිකානු තානාපතිනි ඇලෙසිනා පෙලිට්‌ස් ප්‍රදේශයේ සියලුම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් කැඳවා දේශපාලන තත්ත්වය සහ ඔවුන් මුහුණපා ඇති ප්‍රශ්න මෙන්ම ආරක්‍ෂක අංශවලින් හිරිහැර පැමිණෙන්නේද යන්න ගැන ප්‍රශ්න කර ඇත.
මෙම රහස් සාකච්ඡාවට මඩකලපුවේ හිටපු කොටි ක්‍රියාකාරීන්ද සහභාගි වී තිබේ. එහෙත් මඩකලපුව හිටපු කොටි නායකයා වූ කරුණාට හෝ ඔහුගේ පක්‍ෂයේ කිසිවකුට මෙම සාකච්ඡාවට ඇරයුම් කර නැත.
ඇමරිකානු තානාපතිනිය මඩකලපුවට ගොස් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හමුවීම තානාපතිවරුන්ට අදාළ වියනා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...