මධ්‍යම , සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරුමැද, හා බස්නාහිර පළාත්වලත් මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීවේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි.
අවුරුදු 17ක් වන තරුණයෙකු සිය නිවස අසළ සිටියදී අකුණු සැර වැදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. පුදුකුඩිඉරිප්පු,විශ්වමඩු ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...