දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකාවට පැමිණි අවස්‌ථාවේ ඔහුගේ ගමන ගැන නිරීක්‍ෂණය කළ පිරිසක්‌ සිටි බව එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකා ප්‍රකාශ කර ඇත.

ඒ නිසා හැකිනම් තවත් වරක්‌ ඇමරිකාවට පැමිණෙන ලෙස තමා ඔහුට පවසන බවද ඇය සඳහන් කර තිබේ. ඇමරිකාවේදී ගෝඨාභය නඩුවට හසුවූවේ ඔහුගේ අහංකාරකම නිසා බවද සුකා කියා සිටියාය.

හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව කැලිපෝර්නියා අධිකරණය හමුවේ රෝයි සමානායගම් සමග යස්‌මින් සුකාද නඩුවක්‌ ගොනුකර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More