ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ විය.
එහිදී ගම්මානයක මුල්ගල් තැබීම සඳහා සූදානම් කර තිබූ උත්සවයක වේදිකාවට සංගක්කාර මෙසේ එක් විය.
මෙම නව ගම්මාන නම නම් කර තිබුණේ ‘සදු ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ යනුවෙනි.
මෙම ගම්මානය සැලසුම් කර ඇත්තේ නිවාස 25 ක් ඉදිකිරීමට වන අතර එක නිවාස ලාභියෙකුට නිවාස ඉදිකර ගැනීමට නිවාස ආධාර ලෙස රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් හිමි වෙයි. එනම් නිවාස 25 සදහාම ලබා දෙන මුදල ලක්‍ෂ 187.5කි.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...