රවිඩයන්ගේ අයිතිය ලබා දෙන බවට ප‍්‍රතිඥාවක් දෙන අයකුට ජනාධිපතිවරණයේදී ඡුන්දය ලබා දීමට ද්‍රවිඩ ජනතාව කි‍්‍රයා කරන බව හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් කියා සිටී.
මේ ප‍්‍රතිඥාව ලබා දීමට මැදිහත්කරුවකු මුල් විය යුතු බව ද හෙතෙම සඳහන් කර ඇත.
ද්‍රවිඩ අයිතිය ලබා දෙන බවට ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණයට පෙර ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ යුතු බව ද විග්නේෂ්වරන් තවදුරටත් ප‍්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...