විදේශ පුවත්

සුඩානයේ විරෝධතාකරුවන් 20 දෙනකු මියගියේ විරෝධතාවය මර්දනය කිරීමේදි වැරදීමකින් වැදුණු වෙඩි ප්‍රහාර වලින් බව සුඩාන පොලිසිය පවසන බව රොයිටර් පුවත් වාර්තා කරයි.

සුඩානයේ සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ මෙම විරෝධතා ඇරඹුණු අතර විරෝධතාකරුවෝ රජයේ හා පෞද්ගලික දේපලවලට ද හානි කළහ.

කාට්රෝම් නගරයේ වීදී දස දහස් ගණන් විරෝධතාකරුවන්ගෙන් පිරී පැවතුණු බව මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිස් ප්‍රහාර ද එල්ල කෙරිණි. පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හි මෙම විරෝධතා පැවැත්විණ.

(රොයිටර් පුවත් ඇසුරිණි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More