අද (09) මධ්‍යම රාත්‍රිෙය් පවැත්වීමට තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව නැවැත්වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග පැවැත්වූ සාකාච්ඡාවකින් අමරව බව සඳහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...