දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස නොව පොදු අපේක්ෂකයෙකු ලෙසය ඉදිරිපත්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද (09) දහවල් ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

දේශපාලන පක්ෂ දෙකක නායකයන්ට රටේ ඉරනම තීන්දු කිරීමට ඉඩ නොදිය යුතු බවත් දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන පක්ෂ නායකයන්ට පුළුල් සන්ධානයක් ගොඩනැගීම සදහා නායකයන් පෙළඹවීමේ යුතුකමක් සහ වගකීමක් ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

පක්ෂ වශයෙන් පිල් බෙදෙම්න් ගැට්‍රුම් ඇතිකර ගැනීම සතුරාට වාසි සහගත වන බවත් එවැනි ගැටුම් වලට නොයන ලෙස නායකත්වයට බලකර කීමට ඔවුන්ට හැකියාව ඇති බවද වසන්ත බණ්ඩාර මහතා කියා අවධාරණය කර සිටියේය.

ගෝඨා ජනාධිපතිවරණය ඉදිරිපත්විය යුත්තේ පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස නොවේ පොදු අපේක්ෂකයෙකු ලෙසයි – ජාතික සංවිධාන

Gepostet von Lanka Lead News am Dienstag, 9. April 2019



One thought on “ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුත්තේ පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස නොවේ පොදු අපේක්ෂකයෙකු ලෙසයි (Video)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More