විදේශ පුවත්

මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල සමස්ත ආසන සංඛ්‍යාවෙන් 33%ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන බව එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය අද (8) පොරොන්දුවක් දුන්නේය.

“ආණ්ඩුවේ සෑම මට්ටමකදීම කාන්තා සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් ඉහළම ප්‍රමුඛතාව ලබාදෙනවා. අපි මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ඉන්දීය පාර්ලිමේන්තුව තුළත් ප්‍රාන්ත සභාවලත් කාන්තාවන් වෙනුවෙන් සියයට 33ක් වෙන් කරනවා” යැයි භාරතීය ජනතා පක්ෂය සඳහන් කළේය.

ඉන්දීය මහ මැතිවරණය බ්‍රහස්පතින්දා (11) ආරම්භ වීමට නියමිතය.

රොයිටර් ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More