හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව අල් ජසීරා මාධ්‍යවේදිනි Lisa Fuller පවසයි.
ඇමරිකා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව පවරා ඇති නඩුව ඔහුගේ පුරවැසිකම ඉවත්කර ගැනීමට කිසිදු බාධාවක් ඇති කල නොහැකි එකක් බව ඇය සදහන් කරයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර උපුටමින් ඇය විසින් මේ බව පෙන්වා දී තිබේ.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එරට බලධාරීන් විසින් ඉරිදා (07) රාත්‍රී සිතාසියක් බාරදී ඇති බවට වාර්තාවිය.
To clarify, this case won’t prevent Gotabaya from renouncing his US citizenship & thus probably has no bearing on his ability to run for #lka president.
US citizens can renounce citizenship regardless of pending legal matters. #SriLanka https://t.co/0Z4JZVqPGj https://t.co/WYwl6fVmas
— Lisa Fuller (@gigipurple) April 8, 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...