ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඒ මහතා මෙසේ අභාවප්‍රප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 59 වැනි වියේ පසු විය.
ජයවර්ධන මහතා ගායන ශිල්පි කසුන් කල්හාර මහතාගේ පියා වන අතර මිය ගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියාය.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...