රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොටුව ලෝටස් වටරවුම සිට ගාලුමුවදොර මාර්ගය දක්වා වසා දමා තිබේ .
මේ වන විට වෛද්‍ය නිලධාරීන් කොටුව මුදල් අමාත්‍යංශය අසල විරෝධතාවයේ නිරත වෙමින් සිටියි.
පොලිස් කැරලි මර්ධන ඒකකයද මෙම ස්ථානයට කැදවා ඇති අතර අධිපීඩක ජල ප්‍රහාරක යන්ත්‍රද රඳවා ඇති අයුරු දක්නට ලැබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...