දේශීය පුවත්

මෙවර අයවැය වාර්තා අනුව යහපාලන ආණ්ඩුව බලයට පත් වී ගතවූ වසර හතරක කාලය තුළ මහජනයාගෙන් අය කළ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1050 සිට රුපියල් බිලියන දේ 2077 දක්වා දෙගුණයකින් වැඩි කොට ඇත.

ඊට අමතරව මෙවර අයවැය මගින් තවත් රුපියල් බිලියන 2000ක් දක්වා ණය ගැනීමද අනුමත කොට ඇත. ඒ අනුව රටේ ණය බර රුපියල් බිලියන 14,000 දක්වා වැඩිවේ.

ඉන් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ රජය විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා වසර 9ක දී ගනු ලැබූ ණය බරට දළ වශයෙන් සමාන ණය ප්‍රමාණයක් එනම් බිලියන 6,600ක් යහපාලන රජය විසින් ලබාගෙන ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More