දේශීය පුවත්

එකසත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදි කිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ‘ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය ඊයේ (31) මල්වතු මහ විහාරීය මංගල උපෝෂිතාගාරයේ දී පිරි නමනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී එම උත්සවයට සහභාගී වූ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වි සිටීම පිළිබද සියලු දෙනාගේ කතා බහට ලක්ව තිබුණි.

මෙම උත්සවයෙන් අනතුරුව රහසේම නුවර පිහිටි මලික් සමරවික්‍රම මහතාගේ නිවසේ දිවා බොජන සංග්‍රයක් සුදානම් කර තිබු අතර ඒ සදහා මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන අයට අමතරව විශේෂ පුද්ගලයකු ලෙස කරු ජයසුරිය කතානායක වරයාට පුද්ගලිකව සමිප මාධ්‍යවේදියෙකු වන ක්‍රිශාන්ත කුරේ මහතාටද ආරාධනය කර තිබේ.

මෙම හමුව සහ එහිදී කතා බහට ලක්වූ කරුණු සම්බන්ධව කිසිදු තොරතුරක් පිටතට නොදීම පිළිබදව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More