රතිත්‍රස්ත පනතට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් අද (01) සංවිධානය කර තිබුණි.
යතුරු පැදිවල නැගී ජනතාව දැනුවත් කරමින් අද දවස පුරා කොළඹ නගරය තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
මර්දනීය පනත්වලින් රටක් සංවර්ධනය කළ නොහැකි අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යාමක් බව ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව මෙම පනත පරාජය කිරීම සඳහා ජනතා පෙළඹවීමක් ලබා ගැනීම මෙම වැඩසටහනේ ඉලක්කයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...