දේශීය පුවත්

ජෙෆ්රි ඇලෝසියස්ට හා ඔහුගේ පුතු අර්ජුන් ඇලෝසියස්ට කඳපොල මහකුදුගල් තේ වතු යාය වසර තිහකට වත්මන් රජය මගින් පවරාදී ඇති බව පැවසේ.

අක්කර 450 ක මෙම වතු යාය ලබාදී ඇත්තේ මසකට රුපියල් අටදහස බැගින් වූ මුදලකටය. මෙය ලබාදී ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගිනි. ඒ අනුව මෙම වතු යාය ලබන 2045 වසර තෙක් ඔවුනට පාලනය කළ හැකිය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව මේ වන විට ජෙෆ්රි ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටී. මොහු පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ සභාපතිවරයාය. මේ වතු ගිවිසුම සිදුකර ඇත්තේ 2015 දීය.

divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More