දේශීය පුවත්

රටේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් රට සංවර්ධනය කිරීම සදහා ආණ්ඩුවට කිසිදු තීරණයක් ගත නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට තම කණ්ඩායම සූදානම් බවය.



One thought on “ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න සූදානම්”

  1. SIR RANIL HAMUTH LAHASTHIYILU ONEMA JANDAYAKATA? ITHIN MOKADA PRAMADAYA ADAMA VISRUVA HERALA ME RATA BANKOLOTH BAYAYEN GODAGANNA VAHAMA JANDAYA THIYANNA JANATHAVAGE ABIYOGAYA BARA GANNAKO HEMADAMA EKAMA SANGEETHAYANE GAYANA KARANNE BORU NOKIYA VAHAMA APE AYITHIVASIKAM LABA DENNA? MAHAJANA JANDAYAKATA ENNA?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More